කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08 දෙනෙකු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාරගත කර ඇති බව වාර්තා වේ.

එම පිරිස එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නිධන් හාරමින් සිටියදී බව වැඩිදුරටත් වාර්තා වේ.

ඊයේ(14) උදෑසන, අනුරාධපුර ශ්‍රාවස්ති පුර තිඹිරිගස්කඩවල දේවාලයක නිධන් හාරමින් සිටි බවට අනුරාධපුර පොලීසියට ලද තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවත්, නිධන් හෑරීමට භාවිතා කළ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...