ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW:

2025 වසරේදී 4.5%කින් පමණ ආර්ථිකය වර්ධනය සිදු වන බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2024 වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තාවූ අවධමනය මෙම වසරේ තෙවන කාර්තුවේදී අවසන් වන බවට අපේක්ෂා කරන බව, අගෝස්තු මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරමින් මහ බැංකුව නිවේදනය කළේය.

එමෙන්ම ඉල්ලුම් තත්ත්වය වැඩිවීමත් සමඟ ලබන වසරේ මැද භාගය වන විට උද්ධමනය 5%ක ඉලක්කය වෙත ළඟා වන බව ද මහ බැංකුව පුරෝකථනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...