පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

Date:

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එය සංවිධානය කර තිබුණේ නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකීය සාමූහිකය විසිනි.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කර තිබුණු එම විරෝධතාවට සහය දක්වමින් විශාල පිරිසක් ඊට එක්ව සිටියේය.

පලස්තීනයට රෙහිව ඊශ්‍රායලය විසින් ගෙන යන ජන සංහාරය තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතින අතර පලස්තීනයට යන ආහාර සහනාධාරවලට පවා ඊශ්‍රායලය අඛණ්ඩ බාධා පමුණුවමින් තිබේ.

ඊශ්‍රායලයේ ජන සංහාරක ක්‍රියාපිළිවෙත හේතුවෙන් මේ වන විට පලස්තීනුවන් 55000කට වැඩි පිරිසකට දිවි අහිමි වී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

r

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...

කොළඹ මහ නගරසභාව : කිත්සිරි රාජපක්ෂ අතුරුදන්. මුදලට විකිණිලාද ?

කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම සඳහා හෙට (31)...

පොළොන්නරුව ලෝක උරුම ඇලහැර අමුණට නව පණක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW මහා ගංවතුරෙන්...