ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

Date:

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW:

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම,බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී තරග සංචාරයක නිරතවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙයි.සංචාරයේ පළමු තරගය අගොස්තු 30 වන දික පැවත්වීමට නියමිතය.තරග හතකින් සමන්විත මෙම තරගාවලියේ හත්වන තරගය පැවත්වෙන්නේ සැප්තැම්බර් 15 වන දා ය.මාසයිකින් අඩක් ගෙවෙන මේ සංචාරය සම්බන්ධයෙන් කණ්ඩායම තේරීමේදී මීට පෙර එම සංචාරයට එක් වූ ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට විඳන්නට වූ අත්දැකීම් කෙරෙහිද සැළකිල්ල යොමු කරනු ඇතැයි සිතිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...