*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ආර්ථිකය ගොඩගැනීමට හර්ෂගේ සැලසුම එළිදක්වයි. අවම කරුණු 10ක පොදු වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙටි හා මධ්‍ය කාලීන වශයෙන් ගොඩගැනීම සඳහා “ණය උගුලෙන් මිදීම සහ අන්තර්ග්‍රාහී තිරසාර සංවර්ධනය වෙනුවෙන් වන සැලැස්ම” මැයෙන් යුත් වැඩපිළිවෙලක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් එළිදක්වා තිබේ.

අවම කරුණු 10ක පොදු වැඩපිළිවෙලක් මෙයින් යෝජනා කර ඇති අතර පසුගිය 13 වනදා මෙය ඒ මහතා විසින් පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර ඇත.

මෙහිදී තමන් දාර්ශනිකව ඉහළ තරගකාරීත්වයකින් යුත් සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තබා තිබෙන අතර එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික ලිබරල්වාදය සහ සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ මුසුවක් බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

එම සම්පූර්ණ ලේඛනය කියවීම සඳහා මෙතැනින් යොමුවිය හැකිය ….

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan