Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

ලංකාවට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නෙවෙයි – පොහොට්ටුවේ පතිරණ

ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ තීරණ ගත හැකි දැඩි මධ්‍යගත පාලනයක් බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මහින්ද පතිරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.