සංචිත අනුපාතය අඩු කිරීමෙන් පසු ඵලදා වක්‍රය

Date:

පහත ප්‍රස්ථාරයෙහි දැකිය හැක්කේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩු කර දින කිහිපයක් ඇතුළත භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික මුළු ඵලදා වක්‍රය පුරාම පහත වැටී ඇති ආකාරයයි.

මෙම ප්‍රවණතාව මෙම සතිය තුළ තවත් හොඳින් පිළිබිඹු විය යුතුයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...