සංචිත අනුපාතය අඩු කිරීමෙන් පසු ඵලදා වක්‍රය

පහත ප්‍රස්ථාරයෙහි දැකිය හැක්කේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩු කර දින කිහිපයක් ඇතුළත භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ ඵලදා අනුපාතික මුළු ඵලදා වක්‍රය පුරාම පහත වැටී ඇති ආකාරයයි.

මෙම ප්‍රවණතාව මෙම සතිය තුළ තවත් හොඳින් පිළිබිඹු විය යුතුයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...