කොළඹ LNW:සමඟි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී තලතා අතුකෝරළ මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය දීමට සූදානමින් පසුවන බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ඇයගේ ආධාරකරුවන් හා සංවිධායකවරු බහුතරයක් එම තීරණයට එරෙහි වී ඇති බවයි කියවුණේ.
මේ අතර ඇය පසුගිය කාලය පුරාම ප්රකාශ කර සිටියේ එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය යන දෙපාර්ශවය එකතු විය යුතු බවයි.
ASK