ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානගේ සහායත් ජනාධිපති රනිල්ට !

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානා තමන්ගේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සහතික වී ඇත .

ෆල්වර් රෝඩ් හි පිහිට ජනාධිපති මෙහෙයුම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අලි සහීර් මවුලානා මහතා මෙලෙස මෙවර ජනාධිපතිවරණයේදී සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එකග වූ බව පැවසේ..

1988 වසරේ සිට සක්‍රීය දේශපාලනයේ යෙදෙන අලි සහීර් මවුලානා මහතා 1994 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...