ටේලර් ස්විෆ්ට් සමඟ එක්ව ගැයූ ෂීරන්!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 16 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
 ටේලර් ස්විෆ්ට් ඉකුත් බ්‍රහස්පතින්දා සවස ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගනයේදී Eras Tour හි දී Ed Sheeran සමඟ එක් වී තම ප්‍රසංගය ඉදිරිපත් කරන්නට විය.

ඔවුන් එක්ව සෑදූ Everything Has Changed සහ End Game යන ගීත දෙකේ මිශ්‍රණයක් ඉදිරිපත් කරමින්, 92,000 පමණ රසික රසිකාවියන් පිරිසකට මෙම අවස්තාව උදා කර දෙමින් ඇය සමඟ පෙනී සිටීම ගැන ස්විෆ්ට් ෂීරන්ට ස්තූති කරන්නට ද අමතක නොකළාය.

ත්‍රස්තවාදී තර්ජනයක් හේතුවෙන් පසුගිය සතියේ වියානා හි සංදර්ශන අවලංගු කිරීමෙන් පසු ඇයගේ පළමු ප්‍රසංගය මෙම ප්‍රසංගය විය.

පසුගිය මාසයේ සවුත්පෝට් හි ස්විෆ්ට් තේමාවෙන් යුත් නැටුම් පන්තියකදී ළමුන් තිදෙනෙකු මරා දැමූ ප්‍රහාරයකින් පසු ඇය නැවත එක්සත් රාජධානියට පැමිණි පළමු අවස්ථාව ද එය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Update : අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ (04) උදෑසන...

මහපොළ ශිෂ්‍යාධාරය තවත් වැඩි වෙන ලකුණු!

කොළඹ LNW:වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත...

අම්බලන්ගොඩ නගර සභාව අසල වෙඩිතැබීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04)...

2025 CNCI ජයග්‍රාහක සම්මාන උළෙලේදී HAC රන් සහ ඉහළම ජයග්‍රාහක සම්මාන දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : ලංකා ජාතික කර්මාන්ත...