ජොන්ස්ටන්ලා,රෝහිතලා එක්ක වැට පනින්න පෙර ශ්‍රීලනිපයෙන් ජනපතිට ප්‍රශ්නයක්! (VIDEO)

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක පරණ පුරුදු ජාවාරම්කාරයන්ගෙන් පිරුණු කැබිනට්ටුවක් යළි ස්ථාපිත කිරීමෙන් එය ජනතාව කොතෙක් දුරට පිළිගනීවිද යන ප්‍රශ්නය පවතින අතර පක්ෂ විසිනුත් වැදගත් පුදගලයින් ඒ සඳහා නම් කිරීමට ක්‍රියා කළ යුතු බව ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අවශ්‍ය වන්නේ තනතුරු බෙදාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයක් නොව පවතින තත්ත්වයෙන් ගොඩ යා හැකි කුඩා කැබිනට් මණ්ඩලයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පරණ පුරුදු වැරදීම රනිල් වික්‍රමසිංහ මහතාත් සිදුකළ හොත් අනාගතයේදී ඔහුටත් විශාල වැරදීමක් සිදුවනු ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

ගොඩනැගිය යුතුවන සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එහිදී අනිවාර්යයෙන් ජාතික සභාව ගොඩනැගිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...