ලබන වසර සඳහා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කිසිවක් නැහැ – මුදල් ලේකම්

Date:

කොළඹ LNW:එළඹෙන 2014 වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කිසිවක් සිදුනොකාන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ඉදිරි වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී ඊට ප්‍රතිපාදන වෙන් නොවන බවයි සිරිවර්ධන මහතා සඳහන් කරන්නේ.

මෙම වසරේ ජුනි මස 30 වැනිදා වන විට රාජ්‍ය සේවයේ සිටින නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගෙන එම ලබන වසර සඳහා වැටුප් සහ සෙසු දීමනා ඇස්තමේන්තු කිරීමට නියමිතයි.

අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රතිපාදන බඳවා ගැනීමේ ප්‍රගතිය අනුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් සලසා ගත යුතු බවද සඳහන්. කැබිනට් තීරණයක අනුවයි එම ප්‍රතිපත්තිමය තීරණයට එළඹ ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...