මේ වෙලාවේ පුළුවන් මිනිහෙකුට මේ රටේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි – හරීන්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් නමට පමණක් ඉතිරිව තිබුණත් එහි පාක්ෂිකයින් 90%ක් මේ වනවිට සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මේ රටේ ඒ අඳුරු අතීතය වෙනස් කරපු නායකයාට කෘතගුණ සැලකිය යුතුයි. මේ වෙලාවේ පුළුවන් මිනිහෙකුට මේ රටේ ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි. පොහොට්ටුව කියලා පක්ෂයක් නමට හිටියාට පොහොට්ටුවේ සාමාජිකයෝ 90%ක් ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක. ඒ නිසා පොහොට්ටුව අද ස්වාධීන නිර්පාක්ෂික අපේක්ෂකයාත් එක්ක එකතුවෙලා තියෙනවා”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...