(වොෂින්ටන් වෘකයා)
❤️රටත් ජනතාවත් අනාගත පරපුරත් ගොඩගත හැකි දැක්ම හා අත්දැකීම් හා ජාත්‍යන්තර සබදතා ඇති එකම පිරිස සජබ තුළ ඉන්න නිසා රටට සුබවාදී පසුබිම ඒකාන්තයි. හොරකම මැරකම නවතලා හොරා කෑ මුදල් රටට ලබාගන්නවා – සජිත් නාමයෝජනා දී කියයි.
❤️නාමයෝජනා දී සජිත් ගංගාරාමය ශා මරියා පල්ලිය මෝදර කෝවිල හා මැදකොළඔ මුස්ලිම් පල්ලි වලදී ආගමික කටයුතුවල නිරතව ආශීර්වාද ලබා ගනී. පසුදා දළදා වැද මහනාහිමිවරු බැහැදැක දේවාල කිහිපයකට පුජා පවත්වා භික්ෂූන් 1000 ක භික්ෂු උපදේශක සභාවටත් එක්වෙයි.
❤️සජිත් ට ජයපතා රටපුරා රතිඤ්ඤා හඬ , කැවුම් කිරිබත් හා බෝධිපුජා.
❤️නාමයෝජනා අවස්ථාවේ මම එහි සිටි කාටත් ආචාර කළේ සිංහල ක්‍රමයටයි. ඒකෙ ඇති වැරැද්ද මොකද්ද – සජිත් අසයි.
❤️මේ රටේ පොඩි මිනිහගෙ යුගය හා හිසට සෙවණක් නැති අයට ලක්ෂ ගණන් නිවාස හැදීමේ යුගය සැප් : 21දා අරඔනවා. – වි : නායක සජිත්.
❤️”සමගියට විසිහතක්” තේමාව යටතේ දේශපාලන පක්ෂ 27 ක් සජබ සමග සංධානගත වෙයි. තව පක්ෂ 20 ක් ලගදීම එනවා – මහලේකම් රංජිත්.
❤️ ජනවරමක් සහිත ආණ්ඩුවක ට සවන්දීමට IMF සූදානම්. ඔවුන් එක්ක කතා කරලා සාමාන්‍ය ජනතාවගේ බදුබර තුනී කිරීමට පියවර ගන්නවා. මේ රජය ප්‍රයිමරි බොන්ඩ් ඩීලර්ස්ල ගේ බදු ලබා ගන්න උනන්දුවක් ගත්තෙ නෑ – සජිත්.
❤️සජබ රජයේ මැති ඇමතිලා දුක්ගන්නා රාළලා හා දුෂ්කර ක්‍රියා කරන්නට සූදානම් විය යුතුයි – සජිත්.
❤️ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික හමුව 20 දා සජබ කොළඔදී පවත්වයි.
❤️රිෂාඩ් ගේ පක්ෂය මෙන්ම ප්ලොට් හා ටෙලෝ ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා මන්ත්‍රීවරු රැසක් සජිත් ගේ සහායට එක්වෙයි.
❤️සමගි සන්ධානයෙන් රටපුරා ජනපතිවරණ මහා රැළි 60 ක් හා තවත් රැළි 200 ක්. මංගල රැළිය 16 දා කුරුණෑගල දී අති සාර්ථකව නිමවෙයි.
❤️අපේ රජය යටතේ ජනපති අගමැති හා ඇමතිලා රට යනවා නම් ඉන් රටට ලැබෙන ප්රතිලාභ පෙන්නන්න ඔිනෑ. විනෝද සවාරි වලට ඉඩක් දෙන්නෙ නෑ – සජිත්.
❤️මම සජිත් හා සජබට දැඩි ලෙස ආදරය කරනවා. ඒත් ඊට වඩා මේ රටට ජනතාවට හා අනාගත පරපුරට ආදරය කරන්න සිදුවී තිබෙනවා – වෛද්‍ය රාජිත.
❤️සජිත් උතුර දකුණ නැගෙනහර බටහිර වගේම ජාතික හා ජාත්‍යන්තරය ද යාකල පළමු ලාංකීය ජනපති වේනවා – ඩලස්.
❤️වැඩ කරන වතු පුජාව සවිබල ගැන්වීමට සජිත් හා එම ප්‍රදේශ වල මන්ත්‍රීවරු අතර එකගතා ගිවිසුමක්.
❤️වතු ප්‍රජාවට රු 1700 දෙනවා කිව්වත් ඇත්තට ලැබෙන්නේ 1300 යි – දිගම්බරම්.
❤️සදාකාලිකව සහන දෙන්නෙ නෑ. ඒත් දුප්පත්කමින් මිදෙනකම් ජනසවිය ආදී හැම එකකටම වඩා සහන දෙන වැඩ පිළිවෙලක් හදනවා – සජිත්.
❤️භික්ෂු උපදේශක සභාව මොනරාගලදීත් අති සාර්ථකය නිමාවෙයි. ආරාධනා කරන නාහිමිවරුන් මෙන් දෙගුණයක් හැම තැනටම වඩිනවා – සජබ.
❤️මාළිමාවේ ආචාර්ය හරිනි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කඩ කරමින් මුලාසනයනයේ කටයුතු කිරීමට ගොස් කිරිඇල්ලගෙන් සමාව ගනී. තමන්ට ඔිනෑ ලෙස කථික ලැයිස්තුව වෙනස් කිරීම ඉතා වැරදි බව විජේදාස රාජපක්ෂත් ඇයට පෙන්වා දෙයි.
❤️ජවිපෙ අනුර කුමාර කියනවා ලී ක්වාන්, මහතීර් වගේ ලංකාවෙ අයට දැක්ම නෑලු. ජේ. ආර්. 1980දි රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇරඔුවත් ජවිපෙ අරගල කරල ඒක ගිණි තිබ්බා. මහතීර් ඒක මැලේසියාවෙ පටන් අරන් අද දහස් ගණනක් ඉගෙන ගන්නවා. එරටට ආදායම් ලැබෙනවා. 1989 මහතීර්ට තිබූ දැක්ම ජේ ආර් ට1977 තිබුණත් ජවිපෙ ඒ සියල්ල විනාස කලා – කබීර්.
❤️ජවිපෙ ආර්ශ ගන්නෙ ඇමෙරිකාව ජපානෙ මැලේසියාව සිංගප්පුරුව වගේ රටවල්. ජවිපෙ අදහන කියුබාව උතුරු කොරියාව උදා: ට නොගන්නෙ ඇයි. මේවා ගැන විවාද කරන්න අපි කතා කළාම පැනල දිව්වෙ රෙදි ගැලවෙන නිසයි – කබීර්.
❤️පළමු වටයෙන්ම 50% ක ඡන්ද ලබා සජිත් ජනපති වෙන පසුබිම දැන් ස්ථිරයි – තිස්ස අත්තනායක.
❤️ඇල්පිටිය ඉතිහාසයේ සජිත් ට තරම් දැවැන්ත ජන ගගක් කිසිම නායකයෙකුට කිසිදා ඇවිත් නෑ – ගයන්ත.
❤️ජවිපෙ හා කොටි කරපු විනාශ තුළින් ලංකාවට ඩො බිලි 200 ක් අහිමි කළ බව ඉන්දියානු ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික ශිවෂංකර් මෙනන් සිය කෘතියේ ඔප්පු කොට තිබෙනවා. රට විනාශ කල අය රට ගොඩ නැගීමට ඉල්ලීම ඓතිහාසික විහිළුවක් – පාඨලී.
❤️අද ඇතිවී තිබෙන තාවකාලික මුළ්‍ය ස්ථාවර බව සජබ වැනි පරිනත හා අත්දැකීම් ඇති කණ්ඩායමක් හරහා ඉදිරියට ගෙනයා යුතුයි. භයානක අත්හදා බැලීම් කළොත් රට වැටෙනවා – පාඨලී.
❤️IMF ගිවසුම වෙනස් කරන්න බෑ වෙනස් කළොත් පෝළිම් එනවායි ආණ්ඩුවේ ප්‍රධානීන් කියන කතාව අමූලික බොරු. අපි මුල් ව්‍යුහය තුළ වෙනස්කම් කරනවා. ඒක IMF එකටත් කියලයි තියෙන්නෙ – ආචාර්ය හර්ෂ.
❤️ගංවතුර ඇවිත් මරණ බය දැනුනම නයයි මුගටියයි එකම කොටේ නැගප යනවා. අද පෙහොට්ටුවයි එජාපයයි කරන්නෙත් ඒක – චන්දිම වීරක්නොඩි.
❤️මේ පාර ඉන්න එකම අපේක්ෂනයා සජිත් විතරයි. දෙන්නෙක් ගරා වැටෙන පරපුර රකින හාමුලා. අනිකා කලක් රාජපක්ෂගේ හා දැන් රනිල් ගේ පස්ස ලෙවකන පිළිකන්නේ ඉදන් වළං පිගන් හෝදන කියන දේ කරන යටත් වැසියෙක් – මරික්කාර්.
❤️රට දෙවරක් වනසා ජීවිත ලක්ෂයක් හා ඩො බිලි 200ක් පුච්චා රට වසර 25 කින් පස්සට තලුලු කල ජවිපෙ හා මාළිමාවට ඡන්දෙ දෙන්න පිටරට ඉඳන් ආපු අය ඔවුන් දිනුවොත් වසර 03 ක් ඉදලා අපි කන පරිප්පුවම කාපල්ලා කියලයි මිනිස්සු කියන්නෙ – සජබ.
