සජිත්ගේ අකුරැස්ස ජන රැලියට වර්ෂාව මධ්‍යයේත් විශාල ජන සහභාගීත්වයක් (LIVE)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ තුන්වැනි ජන රැලිය මේ වනවිට මාතර, අකුරැස්සේදී ආරම්භ වී තිබේ.

එම ජන රැලිය සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...