ජනපති රනිල්ගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද විවෘත කෙරුණි.

මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී ඇති අතර මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ විනාශ වී ගිය රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර 05 සදහා ද රට භාරදිය යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...