නායයාමේ අනතුරු හැඟවීම දීර්ඝ කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු හැඟවීම හෙට (18) පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත්ව, අවධානයෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර්)

ගාල්ල දිස්ත්‍රික්කය:

  • යක්කලමුල්ල
  • ⁠ඇල්පිටිය
  • ⁠නාගොඩ
  • ⁠නෙළුව

කළුතර දිස්ත්‍රික්කය:

  • මතුගම
  • ⁠හෙරණ
  • ⁠ඉංගිරිය
  • ⁠බුලත්සිංහල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • දෙහිඹ්විට
  • ⁠දැරණියගල
  • ⁠වරකාපොල
  • ⁠බුලත්කොහුපිටිය

මාතර දිස්ත්‍රික්කය:

  • පිටබැද්දර

රත්නපුර දිස්ත්‍රික්කය:

  • කලවාන
  • ⁠රත්නපුර
  • ⁠ඇලපාත
  • ⁠කුරුවිට
  • ⁠ඇහඅළියගොඩ
  • ⁠නිවිතිගල

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

කොළඹ දිස්ත්‍රික්කය:

  • සීතාවක

කළුතර දිස්ත්‍රික්කය:

  • ⁠වලල්ලාවිට
  • ⁠පාලින්දනුවර
  • ⁠අගලවත්ත
  • ⁠දොඩංගොඩ

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • ⁠යටියන්තොට
  • ⁠කෑගල්ල

මාතර දිස්ත්‍රික්කය:

  • ⁠අතුරලිය

රත්නපුර දිස්ත්‍රික්කය:

  • ⁠පැල්මඩුල්ල
  • ⁠අයගම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : මුදල් හා සැලසුම්...

සංගා-Ryanair ආන්දෝලනාත්මක සිදුවීම; ඩබ්ලින් ගුවන් තොටුපළේදී සිදුවූයේ කුමක්ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 31, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ...

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...