ලබන පාරත් සජිත් එනවා !

Date:

කොළඹ LNW: ඊළඟ ජනාධිපතිවරණයටද තමන් ඉදිරිපත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන සන්ධානයේ නායකයින්ට අවධාරණය කර තිබේ.

පසුගිය 14 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවකදීයි ඔහු ඒ බව කියා ඇත්තේ. ඊට සමඟි ජන සන්ධනයේ සුළු පක්ෂ නායකයින් සහභාගී වී සිටි බවයි මේ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේ.

එය සජිත් ප්‍රේමදාස මහතාට ඇති අයිතියක් බවත් තමන් ප්‍රමුඛ සුළු පක්ෂ සමඟි ජන සන්ධානයේ මිස සමඟි ජන බලවේගයේ නොවන හෙයින් ඒ පිළිබඳව ඉවසීමෙන් බල සිටින බවද මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...