නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

Date:

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසයි.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව භාරගැනීමට කතානායකවරයාට දෙවරක් සිතීමට සිදුවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විෂය පථයක් වෙන් කර නොමැති වීම හෝ විෂය පථයක් ගැසට් කර නොතිබීම ඊට හේතුව බව මහානාමහේවා මහතා කියාසිටියි.

පවතින තත්ත්වය මත අදාල විශ්වාස භංග යෝජනාව භාර ගැනීම හෝ නොගැනීම පිළිබදව කතානායකවරයා සිය අභිමතය අනුව කටයුතු කරනු ඇතැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...