ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව විසින් යේමනයේ අගනුවර වන සානා අසල හෙසියාස් විදුලි බලාගාරයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම ස්ථානය හවුති සටන්කරුවන් විසින් භාවිතා කරන ලද ස්ථානයක් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර එසේම සඳහන් කරමින් ඊශ්‍රායලය යේමනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ද පහර දී ඇත.

ඊශ්‍රායලයේ යුද්ධයට සහ ගාසා තීරය අවහිර කිරීමට ප්‍රතිචාරයක් ලෙස හවුති සටන්කාමින් රතු මුහුද හරහා ගමන් කරන ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට පහර දීම ආරම්භ කළ විට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යේමනයේ බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සඳහන් කර තිබුණේ, යේමනයේ හවුතිවරුන්ගේ මෙම ක්‍රියා කලාපය ගෝලීය වෙළඳාමට බාධා කිරීමක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...