Paetongtarn Shinawatra ට අගමැති ධුරය සඳහා තායිලන්ත රජතුමා ගේ අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තායිලන්ත අගමැති ධුරය සඳහා එරට පාර්ලිමේන්තුව මඟින් මීට දින දෙකකට පෙර තෝරා පත්කර ගත් පේටොන්ග්ටාන් ශිනවත් සඳහා තායිලන්ත රජතුමා ගේ අනුමැතිය ලැබී තිබෙන එරට මාධ්‍ය වාර්තා කරයි .

ඒ අනුව එරට ළාබාලතම අගමැති ලෙසයි ඇය වාර්තාගත වන අතර, 37 හැවිරිදි වියේ පසුවන පේටොන්ග්ටාන්, තායිලන්තයේ හිටපු අගමැතිවරයෙක් වන තක්සින් ශිනවත් ගේ දියණියයි .

ඇය එම ධුරය සඳහා තෝරාගනු ලැබුවේ එරට අගමැති ලෙස කටයුතු කළ ශ්‍රේතා තවිසින් ව ව්‍යවස්ථාදායක අධිකරණය මගින් බලයෙන් පහ කිරීම හේතුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...

ටකයිචි මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ ප්‍රථම කාන්තා...

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...