රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):
මෙම වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසනවා.
2024 වසරේ ගත වු කාල සීමාව තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 8යි දශම 4කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, අගෝස්තු මාසයේ මුල් ප්රතිපත්ති වාර්තාව අනුව උද්ධමනය ද 5%ක මට්ටමක පවතිනු ඇති බවයි.
ඉදිරි මාසවලදී තවදුරටත් ඉලක්ක ගත මට්ටමට වඩා උද්ධමනය අඩුවනු ඇතැයි අපේක්ෂා කරන අතර ,අතර ජූලි මාසය තුළ පමණක් සංචාරක ඉපැයීම් ඇමෙරිකා ඩොලර් මිලියන 328යි දශම 3ක් ලෙස සටනහ් වී තිබුණි.