2022.08.18 අන්තරේ විරෝධය (PHOTOS)

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (18) කොළඹදී සංවිධානය කර තිබුණු විරෝධතා පා ගමනටද පොලීසිය සුපුරුදු ලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

යූනියන් පෙදෙස ආසන්නයේ පිරිස විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු කිහිපදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

සම්පූර්ණ ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න