සජිත්ගේ මාවනැල්ල ජන රැලිය විශාල ජන සහභාගීත්වයක් සමගින් (LIVE)

0
449

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාවනැල්ල නගරයේ පැවැත්වෙන විජයග්‍රාහී ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

සමගි ජන බලවේගය සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැසක් ඇතුළත් සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිති.