හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ, ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදල් අවභාවිතා කරමින් ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සඳහා ය.

ඒ අනුව, ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ලබන සිකුරාදා (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස රනිල් ව්ක්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිඳුවෙමින් පවතින්නේ සුගත්ගේ පැත්තට අවනඩු හැරවීමක් ද?

නිශ්මං රණසිංහ ජනවාරි 0, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා...

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : 2025 (2026) අධ්‍යයන...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විකල්ප හෝ මිලිටරි ක්‍රම සලකා බලන බව ධවල මන්දිරය කියයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස