ගේමට සෙට් වුණ රන්ජන්! (VIDEO)

‘ද ගේම්’ ප්‍රධාන චරිතයට පණ පොවන මේ වන විට සිරගතව සිටින ජනප්‍රිය නළු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට එහි දර්ශන වාරයක් නැරඹීම සඳහා අද (19) අවස්ථාව හිමිවිය.

ඒ අනුව ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැදම චිත්‍රපටය නැරඹීම සිදු වුණා.

‘ද ගේම්’ චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමකට අනුව අධිකරණ අමාත්‍යංශයේ අනුමැතිය මත රන්ජන් රාමනායක මහතාට එම අවස්ථාව ලබා දී තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය