Sunday, February 5, 2023
spot_img

Latest Posts

නව ජන වරමකට ඉඩ දෙන්නැයි බලකරමින් අනුරලා මහමඟට! (VIDEO)

පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජන වරමකට ඉඩ දෙනු! යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් අද (20) විරෝධතා පා ගමනක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.

විරෝධතා පා ගමන විජේරාම හන්දියේ සිට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය දක්වා පැමිණි අතර
මේ වන විට එම රැළිය පැවැත්වෙමින් තිබෙනවා.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.