*
Friday, April 19, 2024
spot_img

Latest Posts

අරගලයේ නියමුවන් හිරකරලා රනිල්ට විළි වසාගන්න අපි ඉඩ තියන්නේ නැහැ – අපි අන්තරේ (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.

අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එහි නියෝජිත උදේනිගම ගුණරතන හිමි පැවසුවේ මේ වන විටත් රැඳවුම්භාරයේ සිටින ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් නිදහස් කර ගැනීමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස සූදානම් බවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan