අරගලයේ නියමුවන් හිරකරලා රනිල්ට විළි වසාගන්න අපි ඉඩ තියන්නේ නැහැ – අපි අන්තරේ (VIDEO)

0
753

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.

අද (20) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එහි නියෝජිත උදේනිගම ගුණරතන හිමි පැවසුවේ මේ වන විටත් රැඳවුම්භාරයේ සිටින ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් නිදහස් කර ගැනීමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ලෙස සූදානම් බවයි.

ASK