පොහොට්ටුවේ බඹරකොටුව බලකොටුවත් සමගි ජන බලවේගයට. 7න් 7ක විශිෂ්ට ජයක් !

Date:

පැල්මඩුල්ල සීමාසහිත බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ ජයත් සමගි ජන බලවේගයට හිමිවී තිබේ.

අද (20) දින බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම පැවැති අතර එහිදී අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම සාමාජිකයන් (7 න් 7 ම) සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත් විය.

මෙහි විශේෂත්වය වන්නේ වසර 30 ක කාලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂවල බලකොටුවක් ලෙස පැවති මෙම බඹරකොටුව මාරපන විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය වසර 30කට පසු සමගි ජන බලවේගය හිමි කර ගැනීමයි.

මෙහිදී වැඩිම මනාපයෙන් බී.ජී. දිනපාල මහතා සභාපති ධූරයට තේරී පත් වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයිස් මත්ද්‍රව්‍ය සහ පාතාලය අවසන් කරන වැඩේ අපි කරනවා – මන්ත්‍රී මනුවර්ණ

සටහන - රුවන් නෙළුගොල්ල 2029 ජනාධිපති වීමට සිතාගෙන සිටින ඇතැම්...

වසන්ත සහෝදරයාට පරම්පරා කඩ තියෙනවා. ඒවායෙ වත්කම් මෙච්චරයි කීම වරදක් නෙවෙයිනෙ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර...

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...