මහනුවර (LNW): මැලේසියානු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ EDUCATION MALAYSIA GLOBAL SERVICES විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩමුළුවේ දෙවැනි දින අධ්‍යාපන පොළ අද (20) දින මහනුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රෙයේදී පැවැත්විණි.
මැලේසියානු උසස් අධ්‍යාපන ආයතන 09ක උපදේශන මඩුල්ලක් විසින් මෙම මැලේසියානු උසස් අධ්‍යාපන වැඩමුළුව මෙහෙය වූ අතර, පාසල් අධ්‍යාපනය නිමාකළ, උසස් අධ්‍යාපන විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ඇතුළු සිසුසිසුවියන් රැසක් මීට සහභාගී වී සිටියහ.
අනුග්‍රහය: MWAY STUDY ABROAD ආයතනයේ හිමිකරු මොයින් මසාතීන් මහතා ( MR. MUEEN MASAKEEN )
මාධ්‍ය සහකරු: LNW Media Network
ඡායාරූප: අජිත් සෙනෙවිරත්න
සියලු ඡායාරූප නැරඹීමට READPHOTOS වෙබ් අඩවිය වෙත පිවිසෙන්න