ජයන්ත ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායක ජයන්ත ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (21) උදෑසන මියගොස් ඇති බව සඳහන්.

මියයන විට ඒ මහතා 78 වැනි වියේ පසුවිය.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට අවතීර්ණ වූ ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගරසභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙසත් දශක තුනක් තිස්සේ දේශපාලනයෙහි නිරත වූ අයෙකි.

ඒ මහතා විසින් ආරම්භ කරන ලද ප්‍රඥා ප්‍රදීප ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් විශාල පිරිසකගේ අධ්‍යාපනයට අත්වැල් සපයනු ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...