ගම්මන්පිල හාන්සියි!

Date:

කොළඹ LNW: ගම්මන්පිල වැනි අයට තමන් පවසන්නේ අසත්‍ය චෝදනා එල්ල නොකර සිටින ලෙස යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මැතිවරණ ව්‍යාපාරය සඳහා ජාතික ජන බලවේගයට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මුදල් ලැබෙන බවට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් මුදල් ලැබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි අනුර දිසානායක මහතා එලෙස පැවසුවේ. කළ චෝදනාවට පලතුරු දෙම්න්

”එක්සත් ජනපදය අපව බලයට ගේන්න තෝරාගෙන තියෙනවා නම් ඒක තමයි වෙන්න පුලුවන් ලොකුම විපර්යාසය. ඒ නිසා ඒවා අසත්‍යයි. අසරණභාවයට පත් වූන ගම්මන්පිලලා තැනක් නැති ගම්මන්පිලලා කොහේ හරි තැනක අගු පිලක ලගින්න වෙලා තියෙන ගම්මන්පිලලාගේ ප්‍රකාශ ඒ තරම් වැදගත් නෑ කියල මම හිතන්නේ. ඒ නිසා ඔහේ කරුණු කියපුදෙන්. ඒක ගැන අපි වැඩිය සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ආශ්‍රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇගවීම් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු...

අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ මරණ ගණන ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : නොකඩවා ඇද හැලෙන...

ජාතික උද්‍යාන බොහොමයක් නැවත දැනුම් දෙන තුරු වැසේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : අධික වැසි සහිත...

පාසල් නිවාඩුව දීර්ඝ වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27,කොළඹ LNW : කලින් සැලසුම් කළ...