නාමල්ගේ මංගල ජන රැලිය අනුරාධපුර කඩ පනහේදී (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (21) අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේදී පැවැත්විණි.

ඒ, පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, සිරිපාල ගම්ලත්, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරත් වීරසේකර, ඩී. වීරසිංහ, ජානක තිස්සකුට්ටිආරච්චි, මොහාන් පී. ද සිල්වා, සංජීව එදිරිමාන්න ඇතුළු මැති ඇමතිවරුන් සහ පාක්ෂිකයින් රැසක් මෙම රැලියට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...

ASP රොහාන් ඕලුගලට ස්ථාන මාරුවක්

සටහන - රුවන් නෙළුගොල්ල කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිසක්...