Bennifer දෙකඩ වෙයි!

Date:

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 21 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
හොලිවුඩයේ සුපිරි තරු වන Jennifer Lopez සහ Ben Affleck විවාහ වී වසර දෙකකට පසු දික්කසාද වීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

J Lo ඉකුත් අඟහරුවාදා ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ මහාධිකරණයක දික්කසාද වීමට අදාළ නඩුව ගොනු කළ බව සඳහන් විය.

J Lo සහ Ben Affleck හෙවත් Bennifer ලෙස නම් ලද අතර 2022 ජූලි මාසයේදී ලාස් වේගාස්හිදී විවාහ වූ මොවුන් පසුව ජෝර්ජියාවේ විශාල විවාහ උත්සවයක් පවත්වන ලදී.

ඔවුන්ගේ ආදරය ආරම්භ වූයේ 2003 දී වන අතර ඔවුන් මුලින් එම වසරේ විවාහ වීමට සැලසුම් කර තිබූ නමුත් 2004 මුල් භාගයේදී ඔවුන්ගේ සම්බන්ධතාවය නවතා දමා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...