ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා ශක්තිය විදහා දක්වමින්, කිලෝමීටර් 5,000 ක් දක්වා දුරක් සාර්ථකව යා හැකි අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලය වන අග්නි-5 ඊයේ(20)දිනයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම මිසයිලය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (DRDO) විසින් සංවර්ධනය කරන ලද අතර, න්‍යෂ්ටික හිසක් ගෙන යා හැකි මෙය චීනයේ උතුරු කෙළවරේ ප්‍රදේශ ඇතුළුව ආසියාවේ මුළු මහාද්වීපයම පාහේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශ වලට යා හැකි ලෙස අත්හදා බලා ඇත.

මෙම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමකින් මාස හතරකටත් අඩු කාලයක් තුලදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...