විපක්ෂ නායක සජිත්ගේ සොයුරියගෙන් CIDය ප්‍රශ්න කරයි (VIDEO)

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොහොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියව ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණි ඒ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කළේ අදාළ සිදුවීම වන අවස්ථාවේදී තමන් ද එම ස්ථානයෙහි පසෙකින් සිටි බවත් විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදෙන්නැයි කරන ලද දැනුම් දීම අනුව තමන් පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: Lanka Ride තෙදින පාපැදි...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...