12න් 12යි : තවත් සමූප ඡන්දයකින් සමගි ජන බලවේගයට ප්‍රබල ජයග්‍රහණයක් !

Date:

ඊයේ (20) පැවති දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයේදී ඡන්දය පැවති කොට්ඨාස 12ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ.

දෙහිඅත්තකණ්ඩිය විවිධ සේවා සමූපකාර සමිතියට කොට්ඨාස 15ක් අයත් වන අතර ඊයේ දිනයේදී එයින් 12ක් සඳහා ඡන්ද විමසීම පැවැත්විණි.

එම කොට්ඨාස 12ම ජයග්‍රහණය කිරීමට සමගි ජන බලවේගය සමත්ව ඇති අතර එයින් ඇතැම් කොට්ඨාසවල බලය නිතරගයෙන්ම සජබට හිමිවූ බවයි දෙහිඅත්තකණ්ඩිය සජබ ආසන සංවිධායක ගයාන් දර්ශන මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එකට නැගිටිමු: විපක්ෂය ආණ්ඩුවට සද්දයකුත් දමා පාර්ලිමෙන්තුවෙන් පිට වෙයි. රනිලුත් පක්ෂ නායක හමුවක් කඳවලා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය භේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු පාර්ලිමේන්තු...

ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  මේ වන විට, ජල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...

ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවෙස් වෙත යන්න එපා – NBRO ජනතාවගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආරක්ෂාව තහවුරු කරන තෙක් නැවත නිවෙස්වලට නොයන...