නන්දලාල් සහ ඩොලර් සංචිත…

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව විදේශ ණය සේවා ගෙවීම් පැහැර හරින බවට නිල වශයෙන් නිවේදනය කර තිබිණි.

කිසිඳු විදේශ විනිමය ණයක් නොගෙවා, කෝටා ක්‍රමය ඔස්සේ පෙර පැවති පරිභෝජනයෙන් සියයට 40 කට ඉන්ධන පරිභෝජනයත් සීමා කිරීමෙන් අනතුරුව පවා මහ බැංකුවේ භාවිතයට ගත හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය මෙම වසරේ මාර්තු අවසන් වන විට පැවති ඩොලර් මිලියන 417 සිට ජූලි අවසන් වන විට ඩොලර් මිලියන 354 දක්වා සියයට 15 කින් පහත වැටී තිබේ.

ඒ අනුව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට සේතු මූල්‍යකරණය යටතේ එකඳු ඩොලරයක් හෝ රටට ගෙන්වීමට හැකියාවක් ලැබී නැත.

ඔහු අධිපති ධුරයට විත් මාස හතර හමාරක් ගතවී අවසන් ය! කට මිස වැඩක් ඇති බවක් දක්නට ඇත්තේ නැත..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය පොලීසියේ ක්‍රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:බ්‍රිතාන්‍යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...