ආසියානු විසිකීරීම් සුරතාවලියේ කාන්තා හෙල්ල ඉසව්වේ රිදී පදක්කම නදීශාට

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 22, කොළඹ LNW:කොරියාවේ Mokpo හී ක්‍රියාත්මක ආසියානු වීසිකිරීම් සූරතාවලියේ කාන්තා හෙල්ල වීසිකිරීමේ ඉසව්වේ දෙවැන්නිය ලෙස තරගය නිමා කරන්නට නදීශා දිල්හානි ලේකම්ගේ සමත් වූවාය.මේ වසරේ තමන්ගේ හොඳම දක්ෂතාව වාර්තා කරමින් මීටර් 57.53 ක දක්ෂතාවයක් දැක් වූ නදීශා මෙම රිදී පදක්කම දිනා ගත්තාය.

ඉසව්වේ පළමු ස්ථානය මොමෙනෝ උවේදා දිනා ගත්තේ මිටර් 59.59 ක දක්ෂතාවයක් දක්වමින්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...