රුමේෂ් රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 22, කොළඹ LNW: කොරියාවේ Mokpo හී ක්‍රියාත්මක ආසියානු වීසිකිරීම් සූරතාවලියේ පිරිමි හෙල්ල වීසිකිරීමේ ඉසව්වේ පළමුවැන්නා ලෙස තරගය නිමා කරන්නට රුමේෂ් තරංග සමත් විය. මීටර් 82.50 ක දක්ෂතාවයක් දැක් වූ රුමේෂ් දෙවන ස්ථානය දිනූ ජපානයේ ගෙන් නගානුමා ට (මීටර් 78.60) ක වඩා මීටර් 4 ක් පමණ ඉදිරියෙන් සිට මෙම රන් පදක්කම දිනා ගන්නට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...