හිටපු අමාත්‍ය අකිල අල්ලස් කොමිසමට!

0
569

රෂිකා හෙන්නායක අගෝස්තු 22 , කොළඹ LNW :

අද(22) පෙරවරුවේ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වැඩිදුරටත් වාර්තා වේ .