ගවනර් ගෝඨාභයට අඳී. සන්ඩේ ටයිම්ස් කර්තෘට සහ විජය පුවත්පත් සභාපතිට තර්ජනාත්මක ඇමතුම් !

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවී තිබුණු පුවතක් සම්බන්ධයෙන් කෝපයට පත්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම පුවත්පතේ කර්තෘවරයාට සහ විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදී ඇති බව වාර්තා වේ. “New revelations over SL foreign debt default” මැයෙන් යුතුව පුවතක් ඊයේ (21) සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ව්‍යාපාරික පුවත් කර්තෘ, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල සිරිමාන්න මහතා … Continue reading ගවනර් ගෝඨාභයට අඳී. සන්ඩේ ටයිම්ස් කර්තෘට සහ විජය පුවත්පත් සභාපතිට තර්ජනාත්මක ඇමතුම් !