කීර්ති තෙන්නකෝන්ටත් රනිල්ගෙන් ලොකු තනතුරක් !

Date:

ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

යහපාලන රජය සමයේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතා ඊට පෙර සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් සහිත පුද්ගලයෙකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...