ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය විශාල ලෙස පහළට !

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසයේදී උද්ධමනය 4.6% දක්වා පහත වැටී ඇති අතර ආහාර උද්ධමනය සෘණ 2.5%ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 10.9%ක් ලෙසත් වාර්තා වෙනවා.

උද්ධමන දර්ශකය, එනම් රටේ සාමාන්‍ය මිල මට්ටම, මාස 10කට පෙර 2022 සැප්තැම්බර් මාසයේදී පැවති මට්ටමට දක්වා පහත වැටී තිබෙනවා. මාසය තුළ තත්ත්වය සැලකුවහොත්, ආහාර මිල ගණන් වල මෙන්ම ආහාර නොවන මිල ගණන් වලද සමස්තයක් ලෙස පහළ යාමක් දකින්නට ලැබෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය දිගුකාලීනව 4%-6% අතර පවත්වා ගැනීමයි. මෙම (අගෝස්තු) මාසයේ උද්ධමනය ඉලක්ක සීමාවෙන් පහළට ගමන් කිරීමට ඉඩ තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...