*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

පළාත් සභා අහෝසි කල යුතුයි : ටිරාන්ගේ එක්සත් මහජන පක්ෂය (UPP) 13 ගැන ජනපතිට ලියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් පැවති සර්වපාක්ෂික සමුළුවට සමගාමීව දේශපාලන පක්ෂවල මතය විමසමින් ජනාධිපති කාර්යාලය විසින් එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් එක්සත් මහජන පක්ෂය විසින් අදහස් සහ යෝජනා යොමු කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීමෙන් එහා ගිය බලය බෙදීමක් සදහා පුර්ණ වශයෙන් එකගතාවය පළකර සිටින බවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසාර්ථක වී ඇති හෙයින් එය අහෝසි කළයුතු බවත් ය.

ඒ අනුව බලය බෙදාහැරීම සඳහා දිස්ත්‍රික් සභා ක්‍රමයක් යෝජනා කරමින් ඔවුන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

එක්සත් මහජන පක්ෂයේ ලේකම්වරයා වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan