ජනපති රනිල්ගේ පොතුවිල් ජන රැලිය ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය සඳහා “ගෑස් සිලින්ඩරය” ලකුණ යටතේ ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මඩකලපුව, පොතුවිල් ප්‍රදේශයේ පවත්වන ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, පොතුවිල් ජලාවුදීන් ක්‍රීඩාංගණයේදී ය.

එහි සජීවී විකාශය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...