රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා වේ. ඒ, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව ය. ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පෙරවරුවේ පැමිණි වික්‍රමසිංහ මහතාව ඊයේ දහවල් වනවිට අත් අඩංගුවට ගැනුණු අතර ඊයේ රාත්‍රී 10.00 ට පමණ … Continue reading රනිල් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරයි !