සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරයට එක්විය!

Date:


නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ඊයේ (22) රාත්‍රී විදි සංචාරයට එක්විය.

රාත්‍රී හත පසුවී මිනිත්තු පහට යෙදුණු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්
වූ පෙරහැර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන්
ගෙවැදීම සිදුවිය.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් සිංහරාජා ඇතු සධාතුක කරඩුව වැඩම
කරවූ අතර කණ්ඩුල සහ මියන්රාජා ඇතුන් දෑලේ ගමන් ගත්හ.
ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහැර අද (23) රාත්‍රී වීදි සංචාරය
කිරීමට නියමිත අතර පස්වරු හත පසුවී මිනිත්තු දෙකට පිටත්වන පෙරහැර
දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය ඔස්සේ
ගමන් කොට රජ වීදියෙන් ගෙවැදිමට නියමිත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...